සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් ෂාෆිට එරෙහිව සිදුකරන විමර්ශනය කිරීමට නව පරීක්‍ෂණ කණ්ඩායමක් පොලිස්පතිවරයා විසින් පත් කර ඇත.
මේ අතර සිංහල මව්වරුන් වදභාවයට පත් කළ බවට චෝදනා ලැබ සිටින කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් එරෙහි නඩුව අද උදේ කුරුණෑගල අධිකරණයේදී විභාගයට ගැනීමට නියමිතව තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...