පැහැරගෙන ගොස් තර්ජනය කළ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල සේවිකාවට එළැඹෙන 17 දා තෙක් රටින් පිටවීම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළේය.
ඇයට එරෙහිව අද දින දක්වා රටින් පිටවීම තහනම් කිරීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබුණ අතර එම තහනම මෙසේ නැවතත් එළඹෙන 17 දා තෙක් දීර්ඝ කර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...