රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පරීක්‍ෂණ පැවැත්වූ ඝාතන සිදුවීම්වලට අදාළ රහස් පොලිසියේ රහස් වාර්තා 2016 වසරේ සිට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත ලබාදී ඇති බව අනාවරණය වෙයි. මේ රහස් ලියවිලි මානව හිමිකම් කවුන්සිලය දුටු බව හිටපු මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ද පිළිගෙන ඇත. ...
එක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත. එවැනි කමිටුවකට දිගින් දිගටම සහභාගි වෙමින් කල් මැරීම සිදු කළ නොහැකි වීම මත මෙම කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව එම දෙපළ පැවසූහ. ...
ඊයේ (13) පැවති බ්‍රිතාන්‍ය මහමැතිවරණයෙන් පාලක කොන්සවෙටිව් පක්ෂය වාර්තාගත ජයග්‍රහණයක් අත්කර ගෙන තිබේ. එය සැලකෙන්නේ 1987 වසරේදී බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිනී මාග්‍රට් තැචර් ලැබූ ජයග්‍රහණයෙන් පසු කොන්සවෙටිව් පක්ෂයට හිමිවූ ඉහලම ජයග්‍රහණය ලෙසයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආසන 650ක් වෙනුවෙන් මන...
පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විස්ටර්ලන්තයට පැන යාම පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරීම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැර ගැනීම නිර්මාණය කර ඇති බවට තමන් විශ්වාස කරන බව එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මය පවසයි. හිරු ප්‍රවෘත්ති සමග විහේෂ සම්මුඛ...
පසුගිය ජනාධිපතිවරණ සමයේ දී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්, සුදුවැන් වලින් සිදුකළ පැහැරගැනීමක් හා රත්‍රන් ටොන් 7000ක් ප්‍රවාහනය කිරීමක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ පුද්ගලයින් දෙදෙනා ඊයේ රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තාවේ. කඩවත ...
කාන්තා අයිතිවාසිකම් පිළිබඳව දැනුවත් කිරිමේ හා ආධාර එකතු කිරිමේ වැඩසටහනක නිරතව සිටි නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරයේ ක්‍රියාකාරිනියන් පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනිම නීතිවිරෝධි වනවා පමණක් නොව තමන්ට අත්අඩංගුවට ගැනිමට හේතුව විමසු විට ඒ පිළිබඳව නිසි පැහැදිලි කිරිමක් කිරිමටද පොලි...
2016 වසෙර්දී ආන්දෝලනයට තුඩුදුන් සන්දීප් නැමැති තරුණයා රියඅනතුරකට ලක්කිරීම සම්බන්ධයෙන් පවත්වන විමර්ශනවලට අදාලව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අද(13) නියෝග කළේය. එම අනතුර සිදුවන අවස්ථාවෙ එහි රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්...
පාසල් දරුවකුගේ දෙමව්පියන් කවර ආකාරයකින් හෝ අහිමිවුවහොත් රජය මගින් නොමිලේ හඳුන්වාදී ඇති සුරක්ෂා රක්ෂණය මගින් එම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යාමට රුපියල් ලක්ෂ දෙකක රැකවරණ ප්‍රතිලාභයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙතෙක් එම රක්ෂණ ප්‍රතිලාභ හිමිවූයේ මවගේ හෝ පියාගේ ස්වභාවික ම...
ආර්ථික සංවර්ධනයේ වැදගත් ක්ෂේත්‍රයන්හි ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ එම සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර හඳුනා ගැනීම සඳහා වන සිය කැපවීම ශ්‍රී ලංකාව හා ජපානය නැවත වරක් අවධාරණය කරති. තොරතුරු සහ සංනිවේදන තාක්ෂණය, නැගෙනහිර බහලුම් පර්යන්ත ඇතුළු වරාය යටිතල පහසුකම් සංවර්ධනය, අධිවේගි මා...
එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක් කළ කමිටු සමාජිකයන් දෙදෙනෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එම කමිටුවේ සෙසු සමාජිකයන් නිවේදනයක් නිකුත් කර තිබේ. ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචා...
ඉස්ලාමිය ත්‍රස්තවාදය මැඩලිය හැක්කේ බුද්ධි මෙහෙයුම් දැඩි කිරීමෙන් පමණක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. කොටි සංවිධානයට එරෙහිව යුද්ධයේදී ගොඩබිමින්, මුහුදෙන් හා ගුවනින් මෙහෙයුම් කරන්න සිද්ධවුණත් දැනට ඇතිව තිබෙන අළුත් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ප්‍රධාන වශයෙන් අවශ්‍යව ඇත්තේ බුද්ධි මෙහෙයුම් දැඩි ක...
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමා වෙත නැගෙනහිර ආණ්ඬුකාර ධූරය ලබාදුන්නේ නැඟෙනහිර සියලු ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා බව නැගෙනහිර නව ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය. ඊයේ (12) නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ පැවති වැඩ භාරගැනීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සියා සිටියාය. පළාත් ආණ...
2017 වසරේදී නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගන්නා බවට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර කැබිනට් මණ්ඩලය ද නොමග යවා එම පෞද්ගලික රෝහල වසරකට රුපියල් ලක්‍ෂ 30,000කට අධික රජයේ මුදලක් වැය කරමින් නඩත්තු කිරීමෙන් එවකට සෞඛ්‍ය අමාත්‍ය ධුරය දැරූ රාජිත සේනාරත්න නැමැත්තා බරපතළ මූල්‍ය අපරාධයක් සිදුකර ඇති බවට අද ...
පසුගිය ආණ්ඩුව මගින් ක්‍රියාත්මක කරන ලද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා ජනතා මුදල් අවභාවිත වී තිබේද යන්න පිළිබඳ විධිමත් පර්ක්ෂණයක් කැඳ වූ බවත්, ඒ අනුව එවැනි අවභාවිතයක් සිදුව ඇත්නම් ඒ හා සම්බන්ධ සියල්ලන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මික කරන බවත් සංවර්ධන බැංකු සහ ණය යෝජනා රාජ්‍ය අමාත...
ජනාධිපතිවරණයට පෙර එකඟ වූ පරිදි ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානයේ ලාංඡනය ලෙස පුටුව ලකුණින් ඉදිරි මහමැතිවරණයට තරග කරනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් , රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි. පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය. ශ...
තිරිඟු පිටි මිල අඩුකිරීම සඳහා තිරිඟු පිටි මත පනවා ඇති ආනයනික බදු අඩු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම නිසා ගොවිජනතාව සහ සාමාන්‍ය ජන සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇතිවී තිබෙන බව ගොවිසංවිධාන පවසයි. නම සදහන් කිරීමට අකමැති ගොවි සංවිධාන නිලධාරියෙකු අප සමග දැක්වූ අදහස් ඔහුගේම වචනයෙන් ‘‘මේ ආණ්ඩ...
හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට සුදානම් බව වාර්තා වේ. මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා...
ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කිරීමට සූදානම් වූ Millennium Challenge Corporation වැඩපිළිවෙළ යටතේ පවතින ගිවිසුම්පි ළිබඳව නැවත සමාලෝචනයක් සිදු කිරීමට රජය තීරණය කර ඇත නැවත සමාලෝචනය සිදු කරන තෙක් ගිවිසුම්වලට එළඹීමට රජය කිසිදු පියවරක් නොගන්නා බවත් නීතිපතිවරයා අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ති...
පක්ෂ නායකත්වය ලබා නොදෙන්නේ නම් තවදුරටත් ප්‍රසිද්ධ දේශපාලන කටයුතු වලින් ඈත්ව සිටීමට සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇති බව වාර්තාවේ. පක්ෂ නායකත්වයේ ගැටුම සමථයකට පත් කිරීම සඳහා කමිටුවක් පත් කෙරුනද එම කමිටුවේ පළමු සාකච්ඡා වටය සාර්ථක වී නොමැති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. එම කමිටුවේ පළමු රැස්ව...
සෑම ගමකටම ලක්ෂ 20ක මුදලක් වෙන් කිරීමටත්, සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20ක් වෙන්කර ජනවාරි 31ට පෙර සංවර්ධන කටයුතු සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි. ජනාධිපතිවරයා සහ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර පැව...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...