හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මීළඟ මහ මැතිවරණයට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දිමට සුදානම් බව වාර්තා වේ.
මෛත්‍රිපාල සිරිසේන මහතා එජනිස ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්.ෆවුසි මහතාගේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මෙසේ දිවුරුම් දීමට නියමිත බවද එම වාර්ත වැඩිදුරටත් සදහන් කරයි.
ඒ.එච්.එම්.ෆවුසි මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩ කළ බවට තීන්දු කොට ඔහුව මන්ත්‍රී ධුරයෙන් නෙරපා තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...