එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිසංවිධාන පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා පක් කළ කමිටු සමාජිකයන් දෙදෙනෙකු වන රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරළ යන මන්ත්‍රීවරුන් ඊයේ (12) පැවැත්වූ මාධ්‍ය හමුව සම්බන්ධයෙන් එම කමිටුවේ සෙසු සමාජිකයන් නිවේදනයක් නිකුත් කර තිබේ.
ලක්ෂ්මන් කිරිඇල්ල, වජිර අබේවර්ධන සහ මහාචාර්ය ආශූ මාරසිංහ යන මන්ත්‍රීවරුන් නිකුත් කළ එම නිවේනයේ දැක්වෙන්නේ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා අදාල සමාජිකයින් දෙදෙනා සිය පුද්ගලික අදහස් ප්‍රසිද්ධියේ පළ කිරීම සම්බන්ධයෙන් සිය අවධානය යොමුව ඇති බවය.
එය කමිටුව වෙත පැවරී තිබුණු වගකීම් පැහැර හැරීමක් සේම, පක්‍ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙලට අකුල් හෙළීමක් බවද එහි දැක්වා තිබේ.
සම්පූර්ණ ලිපිය පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...