එක්‌සත් ජාතික පක්‌ෂයේ ඉදිරි කටයුතු ගැන තීරණය කිරීමට පත් කරන ලද විශේෂ සය පුද්ගල කමිටුවෙන් රංජිත් මද්දුම බණ්‌ඩාර සහ තලතා අතුකෝරළ යන මහත්ම මහත්මීන් ඉල්ලා අස්‌වීමට තීරණය කර ඇත.
එවැනි කමිටුවකට දිගින් දිගටම සහභාගි වෙමින් කල් මැරීම සිදු කළ නොහැකි වීම මත මෙම කමිටුවෙන් ඉල්ලා අස්‌වන බව එම දෙපළ පැවසූහ.
එජාප නායකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතු බවත්, එසේ නොකොට නායකත්ව මණ්‌ඩලයක් පත් කිරීම හෝ වෙනත් කරුණු සම්බන්ධව දිගින් දිගටම සාකච්ඡා කර ඵලක් නැති බවත් ඔවුහු සඳහන් කළහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...