පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා ස්විස්ටර්ලන්තයට පැන යාම පිළිබඳව අවධානය වෙනතකට යොමු කිරීම සඳහා තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ පැහැර ගැනීම නිර්මාණය කර ඇති බවට තමන් විශ්වාස කරන බව එක්සත්ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි හිටපු නිත්‍ය නියෝජිත තමාරා කුනනායගම් මහත්මය පවසයි.
හිරු ප්‍රවෘත්ති සමග විහේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය පෙන්වා දෙන්නේ ස්විස්ටර්ලන්ත තානාපති කාර්යායේ සිදුවීම පිටුපස ඇමෙරිකාවද සිටින බවය.
බටහිර රටවල් ශ්‍රී ලංකාවට බැල්ම හෙලන හේතුව තමරා හෙළිකරයි
බටහිර රටවල් ශ්‍රී ලංකාවට බැල්ම හෙලන හේතුව තමරා හෙළිකරයි
Gepostet von Hiru News am Freitag, 13. Dezember 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...