පසුගිය බදාදා පොහොය දිනයක් වූ බැවින්, කැබිනට් මණ්ඩලය රැස් වූයේ අඟහරුවාදා ය. කැබිනට් මණ්ඩල රැස්වීම ආරම්භයේදී ම අමාත්‍ය විමල් වීරවංශ ජනාධිපතිවරයාගෙන් ‘ඉතා වැදගත් ප්‍රශ්නයක්’ විමසා ඇත. ‘‘ආණ්ඩුව එම්.සී.සී. ගිවිසුම අත්සන් කරන්න හදනවා කියල තැන් තැන්වල කතා වෙනවා… ඒ නිසා වැඩියෙන්ම අපහසුතාවයට පත් වෙලා ත...
තිරිඟු ආනයනය වෙනුවෙන් කිලෝවක් සඳහා පනවා තිබූ රුපියල් 36ක බදු රුපියල් 8ක් දක්වා පහළ දැමීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ. දෙසැම්බර් 14 දා සිට බලපැවැත්වෙන පරිදි මෙසේ බදු අඩුකර තිබේ. පසුගිය කැබිනට් රැස්වීමේදී ගත් තීරණයක් අනුව මෙසේ තිරිගු පිටි සඳහා බදු අඩුකර තිබේ. දැනට ශ්‍රී ලංකාවට තිරිඟු පිට...
නියෝජ්‍ය කථානායක ධුරය, කාරක සභා නියෝජ්‍ය සභාපති ධුරය ආණ්ඩු පක්ෂයට ලබා ගැනීම සඳහා සාකච්ඡාකර තීරණයකට එළැඹීමේ කාර්යය ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ නායකයන්ට පවරා ඇත. ආණ්ඩු බලය හොබවන පාර්ශ්වයට කථානායක, නියෝජ්‍ය කථානායක සහ පාර්ලිමේන්තුවේ කාරක සභා නියෝජ්‍ය සභාපති ධුර හිමි නොවීම ගැටලු සහගත තත්ත්වයක් බැ...
මෙට්ෆොර්මින් පෙතිවල අඩංගු බවට සැක කෙරෙන එන් ඞී එම් ඒ රසායනය පළිබෝධනාශක. ක්ලෝරීන් හා කාර්මික නිෂ්පාදනයේ අතුරුඵලයකි. මෙට්ෆොර්මින් පෙතිවල අඩංගු බවට සැක කෙරෙන එන් ඞී එම් ඒ රසායනය පළිබෝධනාශක. ක්ලෝරීන් හා කාර්මික නිෂ්පාදනයේ අතුරුඵලයකි දියවැඩියා රෝගයෙන් පෙළෙන ලොව පුරා මිලියන ගණනක් වූ ජනතාව විසින් භාව...
ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියගේ සිද්ධිය සහ සුදු වෑන් රියදුරන් දෙදෙනාගේ ප්‍රකාශ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගෙන් රහස් පොලිසිය අද හෙටම ප්‍රශ්න කිරීමට නියමිත බව රහස් පොලිස් ආරංචිමාර්ග වලින් වාර්තා වේ. ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් සුදු වෑන් රථයක...
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ රියෙහි ගැටී වසර හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔත්පලව පසුවන සන්දීප් නමැති තරුණයා සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිදුකළ ප්‍රකාශය මේ වන විට බොහෝ දෙනාගේ කතාබහට ලක්ව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී හිටපු අමාත්...
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මුහුණු පොතේ සංවේවේදී පුවත් පළ කළ තරුණයන් තිදෙනෙකුට ඩුබායි අධිකරණය විසින් නඩු පවරා ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි. ඇඹිලිපිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමස්ත ලෝකවාසී සාමකාමී ජනතාවක් ඉලක්ක ක...
පසුගිය කාලයේ බුද්ධි අංශ දුර්වල කිරීම නිසා ඇති වූ හානිය නැති කිරීමට තමා දැනටමත් කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පිහිටවූ සියනෑ කතිකාවතට වසරක් පිරීම නිමිත්තෙන් වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ ස...
ආණ්ඩුව විසින් ගොවි සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව හෝ ජාතික සංවිධාන වල අදහස් විමසීමකින් තොරව පාන්පිටි බදු අඩු කිරීම එම සංවිධාන වල බලවත් විරෝධයට ලක් වී ඇත. වි වගාව, වී ගොවියා පමණක් නොව මහජන සෞඛ්‍යය ද රැක ගැනීම සඳහා තිරිඟු පිටි අධෛර්යමත් කොට සහල් සහ සහල් පිටි පරිභෝජනය දිරිමත් කළ යුතු බවට එම සංවිධානය ...
රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවලට සුළු සේවකයන් බඳවා ගැනීම අත්හිටුවන්නැයි මුදල් අමාත්‍යාංශය සියලුම අමාත්‍යාංශවලට සහ දෙපාර්තමේන්තුවලට උපදෙස් දී ඇත. අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තුවල සුළු සේවක කාර්ය මණ්ඩල සඳහා සේවකයන් බඳවා ගැනීම මඟින් තම ආධාරකරුවන්ට රැකියා ලබාදීමට දේශපාලනඥයන්ට ඉඩ ලැබී තිබිණි. සු...
හිටපු ඇමැති රාජිත සේනාරත්න ජනාධිපතිවරණ සමයේ සුදුවෑන් රියැදුරන් ලෙස මාධ්‍ය මගින් පෙන්වාදී ඇත්තේ මිනිස් ඝාතන හා මහා පරිමාණ කොල්ලකෑම් රැසකටම සම්බන්ධ නම ගිය අපරාධකරුවන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනවලදී අනාවරණය වී ඇත. හිටපු ඇමැති රාජිත සේනාරත්නගේ කීමට තමන් දෙදෙනා ඉකුත් නොවැම්බර් 10 වැනිදා...
උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී වී විග්නේෂ්වරන් වහා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලමින් පොලිස් මූලස්ථානයට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (15) පැමිණිලි 02 ක් ඉදිරිපත් කර තිබේ. ඒ, නව සිංහලේ ජාතික ව්‍යාපාරය විසිනි. ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් ලෙස හදුන්වනු ලබන්නේ ඉතිහාසඥයින් හා පුරාවිද්‍යාඥ...
මාවනැල්ලේ බුදු පිළිම වලට හානි සිදුකිරීමේ සිද්ධියට සහ වනාතවිල්ලූවේදී අධි බලැති පුපුරණ ද්‍රව්‍ය සඟවාගෙන සිටි සිද්ධියට අදාළ සැකකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ක්‍රියා කළ බව කෑගල්ල ප්‍රදේශයේ බාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණය කරයි. හිටපු නියෝජ්‍ය පො...
ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රමුඛව ගොඩනැෙඟන පෙරමුණ කුමක් වුවත් පොහොට්ටුව ලකුණින් තරග කළ යුතු බවට බහුතරයකගේ මතය වී ඇතැයි ආණ්ඩුවේ ඉහළ පෙළේ දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. මේ පිළිබඳව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ශී‍්‍ර ලංකා නිදහස් පක...
එළඹෙන මාර්තුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව බරපතල චෝදනා රැසක් ගොනු කිරීමට කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන කිහිපයක් එක්ව සැලසුම් සහගත ක්‍රියාවලියක් දියත් කරමින් සිටින බව වාර්තාවේ. මේ වනවිට මෙම ඩයස්පෝරා සංවිධාන යුරෝපයේ නගර කිහිපයකදීම රැස්වී මේ ප...
සියලුම තරුණ තරුණියන් එකතු කොට පුරන් කුඹුරු අස්වද්දන ජාතික එකමුතු බව වෙනුවෙන් පුර්ණ අවධානය යොමු කරවීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ. කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය විදුර වික්රමනායක යන මහත්වරුන්ගේ සහ තරුණ ගොවියන් වු, හර්ෂ ගංඟානාත්,චම්ර සඳරුවන්,යු...
ඉදිරි මහාමැතිවරණයට තරඟ කරන සන්ධානය කුමක් වුවත් ලකුණ පොහොට්ටුව විය යුතුම බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. පක්ෂ නායකයින් අතර කුමන ගිවිසුම් ඇති වුවද ජනතාවට වටින්නේ ජනතාව සමග ඇති කර ගත් ගිවිසුම බව පෙන්වා දෙන රණතුංග මහතා කවුරු කා සමග ...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගට එරෙහිව ලබාගෙන ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත්කර ගැනීමට රජය තීරණය කර තිබේ. එහි පළමු පියවර ලෙස පසුගිය අඟහරුවාදා (10) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස කොළඹ කොටුව මහ...
ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට හරි දේ කිරීමට හැකිවේද යන්න තමාට සැක සහිත බවත් ඔහු වටා සිටින්නේ පරණම අයම බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි. රණතුංග මහතා මේ බව පැවසූවේ වරපලාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමය විහාරස්ථානයේ අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවක දී මාධ්‍යව...
අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය නගා සිටුවිම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි. පොතුවිල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආණ්ඩුකාරතුමිය පොතුවිල් මුහුදු...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...