දේශීය පුවත්

ජනාධිපති ගෝඨාගෝඨාභය රාජපක්ෂ මහතාට හරි දේ කිරීමට හැකිවේද යන්න තමාට සැක සහිත බවත් ඔහු වටා සිටින්නේ පරණම අයම බවත් ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා පවසයි.
රණතුංග මහතා මේ බව පැවසූවේ වරපලාන ශ්‍රී ජිනේන්ද්‍රාරාමය විහාරස්ථානයේ  අඩුපාඩු සොයා බැලීම සඳහා පැමිණි අවස්ථාවක දී මාධ්‍යවේදීන් අමතමිනි.

රණතුංග මහතා මෙසේද පැවසීය

‘‘මට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනා කරලා තියෙනවා එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න කියලා. ආසනයක් ගන්නත් කියලා තියෙනවා මම ආවේ හිටපු අගමැති තුමා ඉල්ලීමක් කරල තිබුණා මහර ආසනය හදන්න කියලා. මම බලාපොරොත්තු වෙනවා මම ගන්න ඕනෑම ආසනයක් එකේ වැඩ කරන්න. ආසන වලට ගිහිල්ලා අපේ පාක්ෂිකයෝ විතරක් නෙවෙයි අනෙකුත් පාක්ෂිකයනුත් එක් කරගෙන රටට හොඳ වන දේවල් අලුත් දේශපාලන සංස්කෘතියක් ඇති කරන්න.‘‘



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More