එළඹෙන මාර්තුවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයට එරෙහිව බරපතල චෝදනා රැසක් ගොනු කිරීමට කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන කිහිපයක් එක්ව සැලසුම් සහගත ක්‍රියාවලියක් දියත් කරමින් සිටින බව වාර්තාවේ.
මේ වනවිට මෙම ඩයස්පෝරා සංවිධාන යුරෝපයේ නගර කිහිපයකදීම රැස්වී මේ පිලිබඳ සාකච්ජා හා සම්මන්ත්‍රණ මාලා පවත්වා ඇති බවද දැනගන්නට ඇත.
එමානුවෙල් පියතුමා නායකත්වය දරන ගෝලීය ද්‍රවිඩ පර්ෂදය මෙම ක්‍රියාවලියට මූලිකත්වය සපයමින් ඇති බවටද රාජ්‍ය තාන්ත්‍රික වාර්තා සඳහන් කර සිටී.
මේ ක්‍රියාවලිය සඳහා ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක සහයද ලැබී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...