පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මුහුණු පොතේ සංවේවේදී පුවත් පළ කළ තරුණයන් තිදෙනෙකුට ඩුබායි අධිකරණය විසින් නඩු පවරා ඇති බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියන් පවසයි.
ඇඹිලිපිටියේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සමස්ත ලෝකවාසී සාමකාමී ජනතාවක් ඉලක්ක කරගෙන එල්ල කළ ප්‍රහාරයක් බවයි. ඒ පිළිබඳව සංවේදීව අදාල තරුණයන් අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඩුබායි අධිකරණයෙන් නඩු පවරා ඇති බවයි.
සෝභීත හිමියන් වැඩිදුරටත් කියා සිටියේ අදාළ තරුණයන් තුන්දෙනා ඩුබාහි ආරක්ෂක අංශයේ රැකියාවක නියුතු බවත් ඔවුන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය වහාම මැදිහත් වීමක් සිදුකළ යුතු බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...