අම්පාර දිස්ත්‍රික්කයේ පාසල් අධ්‍යාපනය නගා සිටුවිම සඳහා කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
ඇය පෙන්වා දෙන්නේ ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් කිරීමට බලාපොරොත්තු වන බවයි.
පොතුවිල් ප්‍රදේශයේ සංචාරයක නිරත වූ ආණ්ඩුකාරතුමිය පොතුවිල් මුහුදු මහා විහාරයට ගිය අවස්ථාවේ දී එම විහාරාධිපති පුජ්‍ය වරකාගොඩ ඉන්ද්‍රසිරි හිමි සමඟ පැවති සාකච්ඡාවකදී ඇය මේ බව ප්‍රකාශකර තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...