දේශීය පුවත්

සියලුම තරුණ තරුණියන් එකතු කොට පුරන් කුඹුරු අස්වද්දන ජාතික එකමුතු බව වෙනුවෙන් පුර්ණ  අවධානය යොමු කරවීමට රජය තීරණය කර ඇති බව වාර්තාවේ.

කෘෂිකර්ම අමාත්‍ය  චමල් රාජපක්ෂ,රාජ්‍ය අමාත්‍ය විදුර වික්රමනායක යන මහත්වරුන්ගේ සහ තරුණ ගොවියන් වු, හර්ෂ ගංඟානාත්,චම්ර සඳරුවන්,යුරේශ් එරංග,අකිල රශ්මික,නාලක සේනාධීර යන තරුණයන් අතර පැවැත්වූ හමුවකින් පසුව මේ පිළිඳ තීරණයකට එළඹ ඇති බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මේ පිළිබඳව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ අවදානයක්ද යොමු වී ඇති බව සඳහන්.

පුරන් කුඹුරු අස්වැද්දීම සඳහා සහයෝගය දක්වන්න‍ෙ අමතන්න..

නාලක සේනාදීර -071 844 2135 , 071 5 175 751



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More