පසුගිය කාලයේ බුද්ධි අංශ දුර්වල කිරීම නිසා ඇති වූ හානිය නැති කිරීමට තමා දැනටමත් කටයුතු කර ඇති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ආරක්ෂක ලේකම්වරයා මේ බව පැවසුවේ ආචාර්ය නාලක ගොඩහේවා මහතා විසින් පිහිටවූ සියනෑ කතිකාවතට වසරක් පිරීම නිමිත්තෙන් වේයන්ගොඩ නයිවල ප්‍රදේශයේ සංවිධාන කර තිබූ උත්සවයකට එක්වෙමින්.
රටේ කිසිදු සම්පතක් විදේශිකයින්ට හිමිකර ගැනීමට ඉඩ ලබානොදෙන බව ද ඔහු අවදාරණය කළේය.
ඔහු පෙන්වා දෙන්නේ ජාතික ආරක්ෂාව තහවුරු කරමින් සියලු ජාතීන්ට නිදහසේ ජීවත්වීමට හැකි වාතාවරණයක් ගොඩනැගීම සිය මුලික අරමුණ බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...