ආණ්ඩුව විසින් ගොවි සංවිධාන ව්‍යාපාරික ප්‍රජාව හෝ ජාතික සංවිධාන වල අදහස් විමසීමකින් තොරව පාන්පිටි බදු අඩු කිරීම එම සංවිධාන වල බලවත් විරෝධයට ලක් වී ඇත.
වි වගාව, වී ගොවියා පමණක් නොව මහජන සෞඛ්‍යය ද රැක ගැනීම සඳහා තිරිඟු පිටි අධෛර්යමත් කොට සහල් සහ සහල් පිටි පරිභෝජනය දිරිමත් කළ යුතු බවට එම සංවිධානය විසින් දිගින් දිගටම ඉල්ලා සිටි බව රටම දන්නා කරුණුකි.
එහෙත් ඔවුන් විසින් බලයට පත් කළ ආණ්ඩුව එම ඉල්ලීම් තුට්ටුවකට නොසලකා ආහාර පාන ආනයන කරුවන්ගේ ඉල්ලීම්වලට ඉඩ දීම නිසා ආණ්ඩුව ට එරෙහි බරපතළ විරෝධයක් මතුවී ඇත.
රන්ගිරි ශ්‍රී ලංකා රූපවාහිනියේ වැඩසටහනකට සම්බන්ධ වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ප්‍රබල වූ විරෝධයක් එල්ල කොට ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...