ලබන ජූනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් ගෙන ඇති තීරණය අභියෝගයට ලක්කරමින් මේ වනවිට ශ්‍රෙෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 10කට අධික ප‍්‍රමාණයක් ඉදිරිපත්කර ඇත. එකී මැතිවරණය පැවැත්වීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ප...
රවී කරුණානායකගේ සමීපතමයෙකු විසින් ආණ්ඩුවේ ප්‍රභලයෙකු සමඟ කරන ලද යැයි කියන කථා බහක හඬ පටයක් ලංකා ලීඩ් වෙත ලැබී ඇත. එම හඬ පටය අනුව ඉදිරි මැතිවරණයේදී රනිල් - රවී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 15 - 20 අතර ප්‍රමාණයක් සහ සජිත් පිලට මන්ත්‍රීවරු 75 - 80 අතර ප්‍රමාණයක් ලැබිය හැ...
වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදට (07) යෙදී තිබේ. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි. සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත...
බ්‍රිතාන්‍යයේ සිරවී සිටියදී ලංකාවට පැමිණීමට අවශ්‍ය බවට ඉල්ලීම් කරමින් එරට පිහිටි ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලයේ ලියාපදිංචි වූවන් රැගෙන ඒම සදහා පසුගියදා තවත් මානුෂික මෙහෙයුමක් දියත් කරන්නට රජය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය පියවර ගෙන තිබුණි. ඒ අනුව කෙසේ හෝ ලංකාවට ප...
අද(06) රාත්‍රී 8 සිට එළැඹෙන මැයි 11 වනදා අලුයම 5 දක්වා සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙයි. මේ අතර හෙට සිට මැයි 11 වනදා දක්වා පිටකොටුව මැනිං වෙළෙඳපොළ වසා තැබෙන බව එහි වෙළඳ සමිතිය සඳහන් කළේය. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රි...
කොවිඩ් නයින්ටීන් වෛරසය බුදුන් වහන්සේ වදාළ ධර්මය තේරුම් ගැනීම සඳහා මනා පිටිවහලක් බවට පත්ව ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අද(06) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති රාජ්‍ය වෙසක් දින ස්මරුමට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. රාජ්Ȁ...
ඊයේ (05) සවස දේශිය වෛද්‍යවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් මුණ ගැසුනු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය හෙළ වෙදකමට බටහිර වෛද‍්‍ය ක්‍රමය තුල නිසි අවස්ථාවන් සැලසීම පිළිබඳ දුෂ්කරතාවයන් පැහැදිළි කළ බව වාර්තා වේ. කොරෝනා මැඩලීම සඳහා දේශීය...
කොළඹ 15 මෝදර පිහිටි මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් 19 ආසාදිතව මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් 60 දෙනෙකු පමණ පි.සි.ආර් පරික්ෂණයට ලක්කිරිම සඳහා සම්පල් ලබා ගැනීම එම නිවාස සංකීර්ණයේදි අද(06) සිදු කර තිබේ. නමුත් මියගිය කාන්තාවට වෛරසය ආසාදනය වූයේ කෙසේද යන්න මෙතෙක් හඳුනා ගෙන නැහැ. වෛරස ආසා...
" ඩෙසිකේටඩ් කොකනට් " හෙවත් වියළි පොල් අපනයනය කරන ව්‍යාපාරකයින් සුළු පිරිසක් විසින් මේ වන විට රජය විසින් ඉහළ දමා ඇති ෆාම් තෙල් සඳහා පැනවූ ආනයදන බදු නැවත පහළ දැමීමට බල කරන බවක් ලංකා ලීඩ් වෙත වාර්තා විය. අප ඒ පිළිබඳව දීර්ඝ කාලයක් තිස්සේ ෆාම් තෙල් වල ආනයන බදු ඉහළ දැමිය යුතු වට හඬ නැගූ ජාතික...
සිය පුත්‍රයා මෙරටට ගෙන්වා ගැනීම වෙනුවෙන් තනතුරේ බලය අනිසි ලෙස යොදාගත් බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ එල්ලවූ චෝදනා වලට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙලෙස පැහැදිලි කිරීමක් කර ඇත. අදාල සිදුවීම ගැන සියල්ල පැහැදිලි කරමින් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන සම්පූර්...
රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය ඊයේ(05) කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබුණි. එහිදී මෙරට සිටින කොවිඩ් 19 ආසාදිත රෝගීන්ට ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට ඇති හැකියාව පිළිබඳව අදහස් පල විය. මෙහිදී වැඩිදුරත් අදහස් දැක්වු පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හ...
විෂබීජ නාශක කුටීර කොවිඩ්- 19 වසංගතය පාලනය සඳහා යොදා ගත හැකි ප්‍රභල උපක්‍රමයක් ලෙස විවිධ විද්වතුන් විසින් කරනු ලැබූ ප්‍රකාශ සහ ඒ මත ගනු ලැබූ ක්‍රියා මාර්ග දැන් අභියෝගයට ලක් වෙමින් ඇත. ශ්‍රී ලංකා ක්ෂුද්‍ර ජීව විද්‍යාඥයින්ගේ විද්‍යාලයද ඒ පිළ...
ඉදිරි මහමැතිවරණයේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාවක් සකස් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. එම යෝජනාවලිය සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම යටතේ සකස් කෙරෙන බවයි එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. මැතිවරණ රාජකාරිවල නිරත වන නිලධාරීන්ගේ සහ ඡන්ද දායකයින්ගේ සෞඛ් ...
කොරෝනා මර්දන දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඉදිරිපත් කළ දේශීය වෛද්‍යවරුන් 30 ක් පමණ සහභාගි වූ විද්වත් සැසිය ඉතා උත්කර්වශත් ලෙස පැවැත්වූ බව වාර්තා වේ. ලංකා ලීඩ් වාර්තා කළ ආකාරයට එම විද්වත් සැයිය නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට හිටපු ඇමති ...
ඊයේ දින (5 දින) කොළඹ අයි.ඩී.එච් රෝහලේදී මිය ගිය 52 හැවිරිදි කාන්තාව කොවිඩ් 1+9 වසංගතයේ 4 වැනි අවස්ථාව හෙවත් සමාජ සම්ප්‍රේෂණ අවස්ථාවේ පළමුවැනි රෝගියා විය හැකි බවට වෛද්‍ය විද්‍යාඥයෝ බිය පළකරති. ඊට හේතුව මෝදර පදිංචි එම කාන්තාව රෝගය වැළඳීමට හේතුව වාහකයා නිෂ්චිතව හඳුනාගැනීමට නො...
ඊනියා නව ලිබරල් විද්වතුන්ගේ උපදෙස් නොතකා කටයුතු කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙකුට රට ගොඩ ගන්න යන්නේ මාස් කන්න දෙකක් වැනි සුළු කාලයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි. " කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි " යනුවෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් සහිත ලිපියක් ජාතික පුවත්පත් වල...
කොළඹ, කළුතර ,ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජීවිතය සහ ආයතනික ක්‍රියාකාරීත්වය මැයි 11 සඳුදා සිට යථා තත්ත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පුළුල් විමසුමකට ලක්කර ඇත. පළාත් ආණ්ඩුකාර සහ කැබිනට් අමාත්‍යාංශ ලේකම්වරු සමග ඊයේ (05 වැනිදා) පස්...
පාස්කු ප්‍රහාරය මෙහෙයවූ සහරාන්ගේ කණ්ඩායම වනාතවිල්ලුවේදී දෙමාපියන් අහිමි දරුවන්ට අවි ආයුධ පුහුණුව ලබාදී මිනිස් බෝම්බකරුවන් ලෙස සමාජගත කරන්නට සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන ඇත. සහරාන්ගේ සොහොයුරා වන සයින්දමරුදුවලදී මරාගෙන මැරුණු රිල්වාන් විසින් මොවුන් සිටි මද...
ලබන 11 වැනිදා සිට රට විවෘත කරනු ලැබුවත් යම් ප‍්‍රදේශයකින් කොරෝනා වසංගත තත්වය නැවත වර්ධනය වීමක් සිදු වුවහොත් එම ප‍්‍රදේශ නැවත වසා දැමීමට රජය කටයුතු කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටී. රජය විසින් රට විවෘත කරනු ලබන්නේ කොරෝනා අවදානම රටෙන් ...
”දැන් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න පිරිස්, නිරෝධායනය වූ පිරිස් සහ ගම්වල ඉන්න සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ වගකීම අපිට භාරගන්න පුළුවන්. ඒ වගකීම අපිට භාරදෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටිනවා. අපේ දක්ෂ පාරම්පරික වගේම දක්ෂ උපාධිධාරී ආයුර්වේද ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...