ඊනියා නව ලිබරල් විද්වතුන්ගේ උපදෙස් නොතකා කටයුතු කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැනි නායකයෙකුට රට ගොඩ ගන්න යන්නේ මාස් කන්න දෙකක් වැනි සුළු කාලයක් බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා කියයි.
” කෑමෙන් බීමෙන් හිඟ නැති රටක් හදන හැටි ” යනුවෙන් දීර්ඝ පැහැදිළි කිරීමක් සහිත ලිපියක් ජාතික පුවත්පත් වලට යොමු කරමින් ඔහු ඒ බව සඳහන් කොට ඇත.
ඒ පිළිබඳව විමසීමේදී වාචිකව අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ 2009 යුද ජයග්‍රහණයෙන් පසුව ආර්ථික මොඩලය වෙනස් කිරීමට තිබූ අවස්ථාව අහිමි කළ පිරිස් අදත් එම පරාධීන මොඩලය එසේම තිබියදී ඇට පැකට් බෙදමින් අද ලැබී ඇති මනරම් අවස්ථාව මඟ හරින්නට උත්සහා කරන බවත් පාර වරද්දන්නට හදන බවත් ඔහු කියයි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...