දේශීය පුවත්

රවී කරුණානායකගේ සමීපතමයෙකු විසින් ආණ්ඩුවේ ප්‍රභලයෙකු සමඟ කරන ලද යැයි කියන කථා බහක හඬ පටයක් ලංකා ලීඩ් වෙත ලැබී ඇත. එම හඬ පටය අනුව ඉදිරි මැතිවරණයේදී රනිල් – රවී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 15 – 20 අතර ප්‍රමාණයක් සහ සජිත් පිලට මන්ත්‍රීවරු 75 – 80 අතර ප්‍රමාණයක් ලැබිය හැක.

ඒ අනුව රවී කරුණානායකගේ කණ්ඩායම දැනටමත් ආණ්ඩුවේ ප්‍රභලයෙකු සමඟ එකඟ වී ඇත්තේ මැතිවරණයෙන් පසුව ජාතික ආණ්ඩුවක් හැදීමට සහ එම කණ්ඩායමට ඇමතිකම් 7 ක් සහ නියොජ්‍ය ඇමතිකම් 06 ක් ලබා දීමය.

එම සැලසුම සාර්ථක වුවහොත් ඊළඟ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිකමක් රවී කරුණානායකට හිමිවන අතර ආණ්ඩුවට තුනෙන් දෙකේ බලයද ලැබිය හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More