කොරෝනා මර්දන දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ඉදිරිපත් කළ දේශීය වෛද්‍යවරුන් 30 ක් පමණ සහභාගි වූ විද්වත් සැසිය ඉතා උත්කර්වශත් ලෙස පැවැත්වූ බව වාර්තා වේ.
ලංකා ලීඩ් වාර්තා කළ ආකාරයට එම විද්වත් සැයිය නාවින්න ආයුර්වේද පර්යේෂණ ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට හිටපු ඇමති රාජිතගේ ගෝලයින් විසින් ඉඩ ලබා නොදීම නිසා එම මහා ජාතික විද්වත් සැයිය පවත්වා ඇත්තේ පන්සලකය.
එසේ ඔවුන් එම විද්වත් සැසිය තාක්ෂණිකව ඉතා ඉහළ මට්ටමකින් පැවැත්වූ බව සංවිධායකයෝ පවසති. එම ජාතික විද්වත් සැසිය සංවිධානය කරනු ලැබුවේ රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුව විසිනි.





ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...