ඊයේ දින (5 දින) කොළඹ අයි.ඩී.එච් රෝහලේදී මිය ගිය 52 හැවිරිදි කාන්තාව කොවිඩ් 1+9 වසංගතයේ 4 වැනි අවස්ථාව හෙවත් සමාජ සම්ප්‍රේෂණ අවස්ථාවේ පළමුවැනි රෝගියා විය හැකි බවට වෛද්‍ය විද්‍යාඥයෝ බිය පළකරති.
ඊට හේතුව මෝදර පදිංචි එම කාන්තාව රෝගය වැළඳීමට හේතුව වාහකයා නිෂ්චිතව හඳුනාගැනීමට නොහැකි වීම බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...