කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවධානම හේතුවෙන් වසා දමා තිබු මත්පැන් අලෙවිසැල් අතරින් රට බිම මත්පැන් අලෙවි සැල් පමණක් (13) දින විවෘත කිරිමට සුරාබදු දෙපාර්තුමේන්තුව අවසර ලබාදි ඇත. හැටන් නගරයේ රටබිම මත්පැන් අලෙවිසැල් පමණක් විවෘත කිරිමත් සමග මත්පැන් මිල දි ගැනිමට විශාල පිරිසක් පැමිණිමත් සමග එම පිරිස ප...
රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට ගත් තීරණයත් සමඟින් ඊයේ (12) පස්වරුවේ 110 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟ පළමු ගුවන් ගමන දෝහා බලා පිටත්ව ගියේය....
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අවලංගු කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරුවරයා අද නියෝග කළා. ඒ ජනාධිපතිවරණ සමයේ පැවති ප්‍රශ්නගත සුදුවෑන් සාකච්ඡාවේ තුන්වන සැකකරු ලෙස නම් කළ හිටපු අමාත්‍යවරයාට දෙසැම්...
ඉස්ලාම් අන්තවාදී රාජ්‍ය නොවන සංවිධානයක් විසින් විදේශ වලින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබා ගෙන ත්‍රස්ත ක්‍රියා සඳහා යොදවා ඇතැයි වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරන්නේ විමර්ශන කණ්ඩායම් 12 යොදවා ඒ පිළිබඳව දීර්ඝ වශයෙ...
විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන සහනයක් පිළිබඳ දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ ව්‍යාජව සකස් කළ නිවේදනයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබේ. අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජන්ත කොඩිකාර නමැත්තෙකු සඳහන් කර මෙම ව්‍යාජ නිවේදනය සකස් කර තිබේ. දුරක...
නිල වාහනය, ඉන්ධන දීමනාව ඇතුළු වරප‍්‍රසාද ලබා ගන්නා රජයේ අමාත්‍යාංශ රැසක දහතුන් දහසක පමණ නිලධාරීන් පිරිසක් අමාත්‍යාංශ වාහනය නිවසට ගෙන්වා ගෙන රාජකාරියට වාර්තා කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය. මෙම ඇතැම් නිලධාරීන් අතර...
‘ලොක් ඩවුන්’ කාලයේ දී ‘කොවිඞ් -19’ රෝගීන් දස ගුණයකින් වැඩි වූ බව පා.ච. රණවක මහතා පවසන්නේ ඔහු තුන්වන පන්තියේ ගණිතය නොදන්නා නිසාද.. එසේත් නොමැති නම් තමන්ගේ ඇති තක්කඩිකම නිසා ද යන්න ගැටළු සහගත බව උදය ගම්මන්පිල මහතා පවසයි. ගම්මන්පිල මහතා එම අදහස් පළ කළේ ඊයේ (12)පිවිතුරු හෙළ උරුමය මුලස්ථානයේ දී පැව...
සහල් මිල පාලනය කිරීම සඳහා අපේ‍්‍රල් 20 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදනය හේතුවෙන් වී ගොවියාගේ මෙන්ම කුඩා සහ මධ්‍යම ප‍්‍රමාණයේ සහල් මෝල් හිමියන්ගේ ද ගෙල සිරකරන තත්ත්වයක් ඇති වී තිබෙන බව දේශහිතෛෂී ජාතික ව්‍යපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පැව...
කොරෝනා වසංගතය නිසා වහපු රට නැවත විවෘත කිරීමේදී විපක්ෂයේ දේශපාලන පක්ෂ මහ වියවුලක් ඇති කරමින් සිටින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පැවැසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (12 වැනිදා) නෙළුම් මාවත පිහිටි පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ...
හයිටියේ සේවයෙහි නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ වෛද්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා කියුබානු වෛද්‍ය කණ්ඩායමක් හයිටි ජනරජය වෙත පිටත් කර යැවීම තුළින් ලබා දුන් සහය පිළිබඳව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කියුබානු රජය වෙත සිය ප්‍රසාදය පළ කළේය. අද(12) වෙනි අඟහර...
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ධූරයෙන් එම්.ඒ සුමන්තිරන් මහතා ඉවත් කරන්නැයි ඉල්ලමින් එම සන්ධානයේ පාරලිමේන්තු මන්ත්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා විසින් සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මහතා වෙත ලිපියක් යවා තිබේ. කොටි සංවිධානයේ සන්නද්ධ අරගලය කිසිවිටක අනුමත නොකරන බවට සිදුකළ ප්...
මද්‍රසා පාසලේදී තමන්ට අන්තවාදය සම්බන්ධයෙන් ඉගැන්වීම සහ සටන් පුහුණුව ලබාදුන් අයුරු සම්බන්ධයෙන් වයස අවුරුදු 17ට අඩු දරුවන් දෙදෙනෙක් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද විශේෂ ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම දරුවන් දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (12) අධි...
ඉලක්කයක් ඇතිව වැඩ කළහොත් රටේ ආර්ථිකය ගොඩගැනීමට දායකවීමේ පුළුල් හැකියාවක් වැවිලි ක්ෂේත්‍රය සතුව ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජන ජීවිතය යථා තත්වයට පත් කරමින් අර්ථිකය විවෘත කිරීමත් සමඟ වැවිලි ක්ෂේත්‍රය වැදගත් අංශයක් ලෙස ඊට සූදානම් වන්නේ කෙසේද යන්න පිළිබඳව අද (12) දහවල්...
ශ්‍රී ලංකන් ගුවන් සමාගම හෙට (13) සිට ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං රටවලට මගී ගුවන් සේවා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් එම ගුවන් සේවය නිකුත් කළ නිවේදනය පහතින් වේ…. ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිල්ලට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරී...
වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර ඇත. ත‍්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරු...
මහමැතිවරණය ජුනි මස 20 වන දින පවත්වනවාද යන්න සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ලබන 25 වැනි දිනට පසුව ගන්නා බව මැතිවරණ කොමිසම අද (12) සදහන් කර තිබේ. මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර අද පැවැති සකච්ජාවේදී කොමිසමේ නියෝජිතයන් මේ බව දැනුම් දී තිබේ. ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇත...
යුරෝපා කොමිසම විසින් 2020 මැයි මස 7 වෙනි දින ප්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඩපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. 2017 ඔ...
සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා පවසයි. ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොය...
සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත සහිත තැනැත්තන්, වකුගඩු රෝගීන් මෙන්ම ජීවනෝපාය අහිමිවූවන් සඳහා රුපියල් පන්දහසේ දීමනාව ජුනි මාසයේද ලබාදීමට ආණ්ඩුව තීරණය කර ඇත. අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකා ප්‍රධානී බැසිල් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් පාලන නියෝජිතයන...
පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...