දේශීය පුවත්

සාලාව යුධ හමුදා කඳවුරේ පිපිරීම සහ පාස්කු බෝම්බ ප්‍රහාරය තම ආණ්ඩුව කාලයේදී සිදුවීම ගැන කණගාටු වන බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා පවසයි.

ඒ සඳහා ජනතාවට අදාල වන්දි මුදල් පැවති රජය විසින් ලැබී නැතිනම් මේ රජය විසින් ඒවා සොයා බලා ගෙවිය යුතු බව ද ඔහු පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියෙන් ‘සලකුණ’ වැඩසටහන සමග එක්වෙමිනි.

අජිත්.පී.ගේ කණගාටුව

අජිත්.පී.ගේ කණගාටුව සම්පූර්ණ වැඩසටහන මෙතැනින් >>>>>https://www.youtube.com/watch?v=47IWnpEegoM

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 11. Mai 2020

 

 

lankaleadnewswesakzoon



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More