දේශීය පුවත්

විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ට ලබා දෙන සහනයක් පිළිබඳ දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂයක් යටතේ ව්‍යාජව සකස් කළ නිවේදනයක් සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් තිබේ.

අධ්‍යක්ෂ ජනරාල් ලෙස අජන්ත කොඩිකාර නමැත්තෙකු සඳහන් කර මෙම ව්‍යාජ නිවේදනය සකස් කර තිබේ. දුරකථන අංක දෙකක්ද එහි ඇතුළත්ය. එහෙත් මෙම කිසිදු කරුණක් සත්‍ය නොවන බවයි ජනාධිපති මාධ්‍ය අංශය අවධාරණය කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ මෙම ව්‍යාජ නිවේදනය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති බවය.
එම අසත්‍ය ලිපිය පහතින් දැක්වේ :



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More