දේශීය පුවත්

රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට ගත් තීරණයත් සමඟින් ඊයේ (12) පස්වරුවේ 110 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම රටවල් කිහිපයක් සඳහා යළි මගී ගුවන් සේවා ආරම්භ කිරීමට සැලසුම් කිරීමත් සමඟ පළමු ගුවන් ගමන දෝහා බලා පිටත්ව ගියේය.

ඊයේ රාත්‍රී 8.10 ට කටාර් ගුවන් සමාගමට අයත්  QR 655 දරණ ගුවන් යානයෙන් මඟීන් 110ක් මෙරට සිට දෝහා බලා පිටත්ව ගියේය.

මෙම පිරිස අතරට මෙරට සිටි සංචාරකයන් සහ ශ්‍රී ලාංකිකයන් පිරිසක් ඇතුළත්.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More