මහමැතිවරණය ජුනි මස 20 වන දින පවත්වනවාද යන්න සම්බන්ධයෙන් වූ අවසන් තීන්දුව ලබන 25 වැනි දිනට පසුව ගන්නා බව මැතිවරණ කොමිසම අද (12) සදහන් කර තිබේ.
මැතිවරණ කොමිසම සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර අද පැවැති සකච්ජාවේදී කොමිසමේ නියෝජිතයන් මේ බව දැනුම් දී තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කොට ඇති නඩු කිහිපයක් හේතුවෙන් කොමිසම මේ වනවිට යම් අපහසුතාවකට මුහුණ දී සිටින බවද එහිදී මැතිවරණ කොමිසම පෙන්වා දී ඇත.
කෙසේවෙතත් රට තුළ පවතින තත්ත්වය යළිි සමාලෝචනය කොට ලබන 25 වැනි දින මහමැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගන්නා බව කොමිසම සදහන් කොට තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...