ඉස්ලාම් අන්තවාදී රාජ්‍ය නොවන සංවිධානයක් විසින් විදේශ වලින් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් ලබා ගෙන ත්‍රස්ත ක්‍රියා සඳහා යොදවා ඇතැයි වාර්තා වේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරන්නේ විමර්ශන කණ්ඩායම් 12 යොදවා ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් පරීක්ෂණ සිදු කරන බවය.
ඒ අතර මුස්ලිම් දේශපාලඥයින් සහ යම් විද්වතුන් යැයි කියාගන්නා පිරිස් විවිධ ආකාරයට පරීක්ෂණ වලට බාධා කරන බවද වෙනත් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එහෙත් පොලීසිය බාධක නොතකා පරීක්ෂණ ඉතා හොඳින් කරගෙන යන බවද වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...