වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප්රදීප පූජාව මෙවර ද 2020.05.12 දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර ඇත.
ත‍්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් මෙවර කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් සීමිත ජනතා සහභාගිත්වයක් සහිත ව එක් දිනකට 2900 බැගින් දින හතක් මුළුල්ලේ පහන් දල්වා කෘතගුණ දැක්වීමට තීරණය කර ඇත.
රණවිරු කෘතගුණ ප්රදීප පූජාව 2020ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ ද දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් එක් දිනකට 2900 බැගින් දින හතක් මු`ඵල්ලේ පහන් දල්වා කරනු ලබනරණවිරු කෘතගුණ ප්රදීප පූජාව 2020 අද පලමු දිනය සජිව විකාශය
Gepostet von Lanka Lead News am Dienstag, 12. Mai 2020

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...