දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා රාජ්‍ය නොවන වෙබ් අඩවි කිහිපයකට වෙබ් අඩවි කිහිපයක් ඊයේ (17) දින සයිබර් ප්‍රහාර මාලාවකට ගොඳුරු වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. ඊයේ දින සිදුවී ඇති සයිබර් ප්‍රහාර මාලාව Website defacement නමින් හඳුන්වනු ලබන අතර සයිබර්...

යුද්ධයෙන් මියගිය වැසියන් සැමරීම සදහා යැයි පවසමින් උතරු පළාත් හිටපු මහ ඇමති සී.වී. විග්නේශෟවරන් මහතා ඇතුළු පිරිසක් යාපනයේ සිට මුලතිව් දක්වා ඒ 32 මාර්ගයෙන් යාමට ගොස් පෙලීසියේ හා යුද හමුදාවෙන් අවසර නොලැබීමෙන් අද (18) දින නැවත යාපනය චෙම්මිණි ප්‍රදේශයේදී එම සැමරුම පැවැත්වීමට පියවර ගෙන තිබුණි. ...

මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්‍යාව පසුගිය වසරට සාපේක්ෂව 7500කින් පමණ ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සැලසුම් කර ඇත. මෙතරම් සංඛ්‍යාවක් එක් වසරකදී වැඩි කෙරෙන ප්‍රථම අවස්ථාව මෙය වෙයි. ඒ අනුව ඇතුළත් කෙරෙන සිසුන් සංඛ්...

මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ යළි සලකා බැලීම හෙට(19) පෙරවරු 10.00 තෙක් කල් දමා තිබේ. ජුනි මස 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නි...

දැක්මක් නැතිව ආර්ථික උපාය මාර්ගය තේරිය යුතු බවට උපදෙස් දෙමින් කොරෝනාවෙන් පසු නැවත නැගිටීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් මිලින්ද මොරගොඩ මහතාගේ පාත් ෆයින්ඩර් සංවිධානය විසින් ජනාධිපතිතුමාට බාර දී ඇති බව වාර්තා වේ. පසුගිය 16 වැනි සෙනසුරාදා ජනාධිපතිතුමාට බාරදී ඇති එම වාර්තාව මඟින් 70-77...

මහා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ⁣ නියෝජ්‍ය නායක ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට වෙනම පක්ෂයක් ගොඩ නඟා ඊට නාය...

අද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ටවීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි. පිටකෝට්ටේ පිහිටි ජානිපෙ ප්‍රධාන...

සහල් විකිණීමෙන් තමන් තාවකාලිකව ඉවත්විමට තීරණය කර ඇතැයි පොලොන්නරුවේ සිල්ලර වෙළෙඳුන් බොහෝ දෙනෙකු කියා සිටිති. මේ අතර පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ සියලූම විවිධ සේවා සමූකාර සමිතිද මේ වනවිට සහල්  විකිණීමෙන් ඉවත්වී ඇතිබව කියති. සහල් මෝල් වලින් සහල් තොග නිකුත් කරන මිල සිල්ලර මිලට වඩා බ...

MCC ගිවිසුම කිසි ලෙසකින් හෝ අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. රජය එම ගිවිසුම අත්සන් කිරීමේ උත්සහයක නිරත වන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත්...

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශය ආශ‍්‍රිතව පැවැති ‘අම්ෆන්’ සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී ඇති බැවින් අද (18 වැනිදා) දිවයිනේ බොහෝ ප‍්‍රදේශවලට මිලිමීටර් 150ට වැඩි වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව  පවසයි. ...

< එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්‍රවර්ධනය කෙරෙන අයුරින් ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කෙරෙන තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් රාජධානියේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවියට දැඩි විරෝධය පළකර ඇත. එම විරෝධය හමුවේ ‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය අදාළ වාර්ත...

විජයග්‍රහණයේ 11 වන සැමරුම හෙට (19 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රණවිරු ස්මාරකය ඉදිරිපිටදී ඉතාමත් චාම් අයුරින් පැවැත්වීමට කටයුතු යොදා ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. ඒ අනුව පස්වරු 4ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ත්‍රිවි...

කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා ගත් ක්‍රියාමාර්ගවලට නීතිමය නිවේදනයට සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අත්සන් නොකිරීම නිසා වෛද්‍ය නිලධාරීන්, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව සිටිති.

1879 අංක 3 ද...

වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 ඊයේ දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර ඇත. ත‍්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණ...

මැතිවරණ දිනය හා මනාප අංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම පිළිබඳව මැතිවරණ කොමිසමේ එකඟතාවයක් නොමැති වීම හේතුවෙන් මැතිවරණ නිලධාරීන් හා දේශපාලන පක්ෂ දැඩි අසීරුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි. මැතිවරණ කොමිසමේ සාමාජිකයින් හා නිළධාරීන් , ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇත...

අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගින් 263 දෙනෙකු හමුවි ඇති බවත් මින් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවත් අනුරාධපුර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය තේජන සෝමතිලක මහතා අද(17) පැවසිය. උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍...

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ විෂයයන් හතරක් සඳහා පෙනී සිටින සිසුන්ට කැල්ක්‍යුලේටර හෙවත් ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් සඳහා ගණක යන්...

අම්පාර දිස්ත්‍රික්කයේ පානම්පත්තුවේ පිහිටි මුහුදු මහා විහාරයට අයත් භූමියේ පවුල් පන්සීයක පමණ පිරිසක් අනවසරයෙන් පදිංචි වී ඇතැයි අනාවරණය වෙයි. මෙම පිරිස මුස්ලිම් ජාතිකයෝ වෙති. මෙම පදිංචිකරුවන් පිරිසකට මේ වෙනවිට බලපත්‍ර ලබාදී ඇති බව ද හෙළිවෙයි. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී වන සම්පත...

කොරෝනා වසංගතය හේතුවෙන් පවත්නා මූල්‍යමය අපහසුතාවය  මඟහරවා ගැනීම සඳහා රජයට දිනක වැටුප පරිත්‍යාග කිරීම ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන්ට අදාළ නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල්  (විශ්‍රාමික) කමල් ගුණරත්න පැවසීය. කොරෝනා වෛරස් වසංගතය හේතුවෙ...

නිලධාරී මාෆියාවක් විසින් සහල් සඳහා පනවන ලද පාලන මිල යොදා ගනිමින් වී ගොවිතැන සහ සහල් කර්මාන්තය විනාශ කිරීමට කටයුතු කරන බවට ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් චෝදනාත්මක ලිපියක් ඉරිදා දිවයින පුවත් පතේ පළ කොට ඇත. ඒ පිළිබඳ ලංකා ලීඩ් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කි...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...