දේශීය පුවත්

නිලධාරී මාෆියාවක් විසින් සහල් සඳහා පනවන ලද පාලන මිල යොදා ගනිමින් වී ගොවිතැන සහ සහල් කර්මාන්තය විනාශ කිරීමට කටයුතු කරන බවට ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් චෝදනාත්මක ලිපියක් ඉරිදා දිවයින පුවත් පතේ පළ කොට ඇත.

ඒ පිළිබඳ ලංකා ලීඩ් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදී ඔහු විසින් සඳහන් කරනු ලැබුවේ එම කුමන්ත්‍රණය පිළිබඳව සොයා බලා වහාම වැරැද්ද නිවැරදි කිරීම සහ කුමන්ත්‍රණකරුවන් හෙළිදරව් කිරීම ආර්ථික පුනර්ජීවන කමිටුවේ මූලික වගකීමක් බවය.

සම්පූර්ණ ලිපිය පහතින් –

 

සහල් මිල සූත‍්‍රය මගින් ගොවියාගේ සහ කර්මාන්තකරුවාගේ ගෙල සිරකිරීමේ කුමන්ත‍්‍රණය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More