දේශීය පුවත්

MCC ගිවිසුම කිසි ලෙසකින් හෝ අත්සන් නොකරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් කණ්ඩායම් නායක එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි.

රජය එම ගිවිසුම අත්සන් කිරීමේ උත්සහයක නිරත වන බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, MCC ගිවිසුම අත්සන් කරන්න හදනවා යනුවෙන් ඇතැමුන් අසත්‍ය ප්‍රචාරයන් සිදු කරනු ලබන බවයි.

මැතිවරණය හේතුවෙන් එවැනි දේ සිදු කරත් කිසිවිටෙකත් එවැන්නක් සිදු නොකරන බවද ඒ මහතා පැවසීය.

 

සබැදි පුවත් –

ඇමරිකානු තානාපති සමග එම්.සී.සී. ගැන කළ කතා ආණ්ඩුව රටට හෙළි කළ යුතුයි



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More