දේශීය පුවත්

මහා මැතිවරණයට පෙර පුරප්පාඩු වී තිබෙන එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක ධූරය තමාට ලබාදෙන ලෙස පක්ෂ නායකත්වයෙන් ඉල්ලීමට උප නායක රවී කරුණානායක මහතා සුදානම් වෙන බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි. ⁣

නියෝජ්‍ය නායක ධූරය දැරූ සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට වෙනම පක්ෂයක් ගොඩ නඟා ඊට නායකත්වය දෙමින් එළැඹෙන මහා මැතිවරණයේ දී එජාප ඡන්ද කැඩීමට කටයුතු කරමින් සිටින බැවින් ඔහුව තවදුරටත් එජාප නියෝජ්‍ය නායකයා ලෙස පිළිගැනීමට නොහැකි බැවින් උප නායක ධූරය දරණ තමන් ඒ තනතුරට සුදුසුම පුද්ගලයා බව කරුණානායක මහතා එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දීමට තීරණය කොට තිබේ.

එහෙත් සජිත් ප්‍රේමදාස මහතා සමඟ එජාපයෙන් කඩාගෙන ගිය පිරිස සම්බන්ධයෙන් කිසිදු විනය පියවරක් ගැනීමට මෙතෙක් එජාප නායකයා කටයුතු කර නොමැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More