දැක්මක් නැතිව ආර්ථික උපාය මාර්ගය තේරිය යුතු බවට උපදෙස් දෙමින් කොරෝනාවෙන් පසු නැවත නැගිටීම සඳහා වන ආර්ථික ප්‍රතිපත්ති මාලාවක් මිලින්ද මොරගොඩ මහතාගේ පාත් ෆයින්ඩර් සංවිධානය විසින් ජනාධිපතිතුමාට බාර දී ඇති බව වාර්තා වේ.
පසුගිය 16 වැනි සෙනසුරාදා ජනාධිපතිතුමාට බාරදී ඇති එම වාර්තාව මඟින් 70-77 කාලයේ ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිපත්ති නැවත ක්‍රියාත්මක නොකළ යුතු බවට ද විශේෂයෙන් උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
” ඒ මඟින් පැහැදිළි වන්නේ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම සඳහා වන 69 ලක්ෂයකගේ අපේක්ෂා නොසලකා ආර්ථික උපාය මාර්ග තේරිය යුතු බවද? ” යනුවෙන් විවිධ පාර්ශව ප්‍රශ්ණ කරති.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...