දේශීය පුවත්

අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිත උසස් පෙළ විභාගයේ විෂයයන් හතරක් සඳහා පෙනී සිටින සිසුන්ට කැල්ක්‍යුලේටර හෙවත් ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ගිණුම්කරණය, ඉංජිනේරු තාක්ෂණවේදය, තාක්ෂණ විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදය යන විෂයයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව ලබාදෙන බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත ප්‍රකාශ කර සිටියා.

විභාග අපේක්ෂකයන්ට ගණක යන්ත්‍ර ලබාදීම පිළිබඳව අධ්‍යාපන විශේෂඥයන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගෙන තිබෙනවා.

පසුගිය මාර්තු මාසයේ පැවති ගණකාධිකාරී සේවාවේ විවෘත තරග විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට ප්‍රථම වරට ගණකයන්ත්‍ර ලබාදෙනු ලැබුවා.

උසස් පෙළ විභාගයේදී සාමාන්‍ය වර්ගයේ ගණක යන්ත්‍ර පමණක් භාවිත කිරීමට ඉඩ ලබාදෙන අතර එය විභාග අපේක්ෂකයන් විසින් සපයාගත යුතුයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More