දේශීය පුවත්

වසර කිහිපයක් තිස්සේ අඛණ්ඩ ව හෝකන්දර දක්ෂිණාරාමයේ දී පවත්වාගෙන එනු ලබන රණවිරු කෘතගුණ ප‍්‍රදීප පූජාව මෙවර ද 2020.05.12 ඊයේ දින සිට 2020.05.18 දින දක්වා පැවැත්වීමට ලංකා ජාතික සංඝ සභාව කටයුතු සංවිධාන කර ඇත.

ත‍්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ දී දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් මෙවර කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් සීමිත ජනතා සහභාගිත්වයක් සහිත ව එක් දිනකට 2900 බැගින් දින හතක් මුළුල්ලේ පහන් දල්වා  කෘතගුණ දැක්වීමට තීරණය කර ඇත.

‘‘   රණවිරු කෘත ගුණ ප්‍රදීප පූජාව‘‘  6 වන  දින හෝකන්දර දක්ෂිණාරාමයේ සිට සජීව …

රණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව 2020 අද හයවන දිනය සජිව විකාශය

ත්‍රස්තවාදයෙන් දේශය මුදවාගැනීමේ උත්තුංග කාර්යයේ ද දිවිපිදූ රණවිරුවන් 29,000ක් වෙනුවෙන් එක් දිනකට 2900 බැගින් දින හතක් මුඵල්ලේ පහන් දල්වා කරනු ලබනරණවිරු කෘතගුණ ප්‍රදීප පූජාව 2020 අද හයවන දිනය සජිව විකාශය

Gepostet von Lanka Lead News am Sonntag, 17. Mai 2020

 

 

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More