බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ චෝදනාව මත බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මාතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කළ බවය. ම...
ගතවූ දින 15 ඇතුළත වාර් තා වී ඇත්තේ කොවිඞ් 19 රෝගීන් 149 දෙනෙක් පමණක් වුවද එම කාලය ඇතුළත කොරෝනා රෝගීන් 633 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි සෞඛ්‍ය වාර් තා පෙන්වා දෙයි. ඒ අනුව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන කොවිඞ් 19 රෝගීන් ගණන සීඝ්‍රයෙන් ක්‍රමාණුකූලව අඩුවෙමින් ...
මෙවර මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ආරම්භ කරන්නේ මැතිවරණ දිනයට පසු දින එනම් අගෝස්තු 6 වැනිදා බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකට සහභාගී වීමට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය. අද (21) පෙරවරුවේ මහනු...
පෝස්ටර් කටවුට් ඇතුළු අංක ප්‍රදර්ශනය කිරීම වරෙන්තුවක් නොමැතිව පොලිස් අත්අඩංගුවට ගත හැකි වරදක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. මේ අතර විශේෂ පෙරහුරු මැතිවරණ කිහිපයක් ඊයේත් දිවයිනේ ස්ථාන කිහිපයකදී පැවැත්වුණේ නිරෝධායන නීතිවලට අනුව මූලික සෞඛ්‍ය න...
හෙරොයින් ජාවාරම්, මිනිස් ඝාතන, කප්පම් ගැනීම් ඇතුළු අපරාධවල නිරත වෙමින් ප‍්‍රධාන පෙළේ පාතාල කණ්ඩායම් 26 ක් රට පුරා ක‍්‍රියාත්මක වන බව පොලිස් මූලස්ථානය කළ සමීක්‍ෂණයකින් අනාවරණය වී ඇත. මෙම පාතාල කණ්ඩායම් අතරින් 20 ක් බස්නාහිර පළාත තුළ සක‍්‍රීය තත්ත...
කොරෝනා වැලදීමෙන් මහා මාස එකහමාරක කාලයක් පීඩා විඳිමින් සිටි මෙරට ගුවන් සේවිකාවක් තමන් විසින් පැය 12ක් ඇතුලත සුවපත් කළ බව වෛද්‍ය එලියන්ත වයිට් මහතා සඳහන් කරයි. තමන් විසින් කුණ්ඩලීකරන ශක්තිය භාවිතා කරමින් ඇය සුවපත් කළ බවද කොරෝනා හා සමාන වෛරසයකට ප්‍රතිකාර සොයාගෙන අවුරුදු අසූ තුන්දාහක...
විවිධ සමාගම් හා ව්‍යාපාරිකයින්ගේ වුවමනාව මත රජය ලබා දෙන උපදෙස් ක්‍රියාත්මක නොකරන මහ බැංකුවේ උසස් නිලධාරීන් පනහකට ආසන්න පිරිසක් සිටින බව එහි උසස් නිලධාරියකු පැවැසීය. මෙම නිලධාරීන්ට එකී සමාගම්වලින් මුදල් හා වින්දිතයින්ගෙන් මුදල් තෑගි බෝග හා විදේශ සංචාර ලැබෙන නිසා රජයේ උපදෙස් ක්...
සෑම අපේක්ෂකයකුම එකිනෙකා විවේචනය නොකර මනාප සටන් ඇති කර නොගෙන කටයුුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම අපේක්ෂකයින්ට දැනුම් දී තිබේ. ඇතැම් දිස්ත්‍රික්කවල මනාප ලබාගැනීම සඳහා එකිනෙකා විවේචනය කරන තත්ත්වයක් මතු වී තිබෙන බවට ආරංචි ලැබීම න...
මහත් ආන්දෝලනයකට තුඩු දුන් වව්නතිව් පොලිස් මාර්ග බාධකයේ දී පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීම, මාවනැල්ලේ බුදුපිළිම කැඩීම, මාවනැල්ලේ තස්ලිම්ට වෙඩි තැබීම හා වනාතවිල්ලුවේ පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම යන සිද්ධි සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ පරීක්ෂණයේ ...
ගුවන් හමුදාව හැර යුද, නාවික විශේෂ කාර්ය බළකාය ත‍්‍රස්ත මර්දන ඒකකය, රහස් පොලිසිය සහ ශ‍්‍රී ලංකා පොලිසිය යන ආරක්‍ෂක අංශවල නිලධාරීන් 150 කට අධික පිරිසකට යුද අපරාධ චෝදනා එල්ල කිරීම නිසා ඔවුන් විදේශගත වුවහොත් අත්අඩංගුවට පත්වීමේ අනතුරක් මතුව තිබේ. මෙම නිලධාරීන්ගේ න...
ලුණුගම්වෙහෙර පඩව්ගම වනඅලි රක්ෂිත ප්‍රදේශයේ උදාගම්මාන දෙකක ඉදිකිරීම් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ. පඩව්ගම වනඅලි රක්ෂිතය තුළ නිවාස 48 කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කටයුතු කර ඇත. පසුගිය රජයේ නිවාස හා ඉදිකිරී...
මහ බැංකුවේ අකාර්යක්ෂමතාවය සහ වගකීම් පැහැර හැරීම පිළිබඳව ජනාධිපතිතුමා විසින් එල්ල කරනු ලැබූ දෝෂාරෝපනය දැඩි ලෙස සාධාරණීයකරනය කරමින් ජාතික සංවිධාන විසින් ප්‍රභල මතවාදයක් ඉදිරිපත්කොට ඇත. රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි සේවයේ නින්නාද වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ ව...
2019 දෙසැම්බර් 26 දිස්වූ සූර්යග්‍රහණයට සමාන වළයාකාර සූර්යග්‍රහණයක් හෙට (21) දිස්වන අතර , ලංකාවේ අපට එය දිස්වනුයේ අර්ධ සූර්යග්‍රහණයක් ලෙසට බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පව...
සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සදහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා ගමගේ මහතා අතර ද්වන්ධ සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ. රනිල් වික්‍රමසිංහ මහතා දයාගමගේ මහතාට මෙම තනතුර ලබාදී...
රජයෙන් ලබාදුන් මාස 6 ක සහන කාලය අවසන් වනතෙක් කිසිඳු හේතුවක් මත ලීසිං පහසුකම ලබාදෙන මූල්‍ය ආයතනවලට වාහන නැවතත් අත්පත් කරගත නොහැකි බව පොලීසිය අවධාරණය කරයි. අපරාධ සහ සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා මූල්‍ය සමාගම් නියෝජිතයන් දැනුව...
දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මැයි මාසය තුළ සිගරුට් අලෙවියෙන් රජය ලද බදු ආදායම රුපියල් කෝටි 450 ක් බව රජයේ ආරංචි මාර්ග කියයි. ඊට පෙර වාර්තා වූයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දින 68කට පසු මත්පැන්හල් විවෘත කළ අවස්ථාවේ මුල් දින 15 තුළ මත්පැන්වලින් ලද බදු ආදායම රුපියල්...
වන්නියේ ජනතාව තමන්ට දැක්වූ ප්‍රතිචාරය ආශීර්වාදයක් මෙන්ම ප්‍රශ්න රැසක ආරම්භයක් වූ බව විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසයි. යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සංවාදයකට එක්වෙමින් රත්නප්‍රිය මහතා පවසා සිටියේෙ දෙමළ ජනතාව දැක්වූ ඒ ප්‍රතිචාරය කලින් සැලසුම...
හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරා වන බදියුදීන් මොහොමඩ් රියාජ් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බෝම්බකරුවන් සමග ඍජු සබඳතා පවත්වා ඇති බව පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා සඳහන් කරයි. රූපවාහිනී වැඩස...
තමන් එල්ටිටිඊ සංවිධානයේ කරුණා අම්මාන් ලෙස ක්‍රියා කළ කාලයේදී එක් රැයක් තුළ අලිමංකඩ කඳවුරේ සිටි හමුදා සොල්දාදුවන් 2000-3000ක් අතර පිරිසක් ඝාතනය කළ බවත් එය මෙරට කොරෝනා වෛරසයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි බවත්, ඒ හේතුවෙන් තමන් කොවිඩ් 19 වෛරසයට වඩා භයානක බවත් විනයාගමුර්ති මුරලිදරන් හෙවත්...
බැඳුම්කර වංචාවේ මහ මොළකරු ලෙස සැලකෙන හිටපු බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් හෙවත් හර්ජාන් ඇලෙක්සැන්ඩර් මෙරටට ගෙන්වා ගැනීමට උදර්පන නීතිය හරස් වී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි. මේ බව සිංගප්පූරුවේ ස්වදේශ අමාත්‍යංශය නිල නොවන වශයෙන් රජයේ ඉහළම ප්‍රධානියකුට දන්වා ඇතැයි විශ්වාස ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...