වන්නියේ ජනතාව තමන්ට දැක්වූ ප්‍රතිචාරය ආශීර්වාදයක් මෙන්ම ප්‍රශ්න රැසක ආරම්භයක් වූ බව විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා පවසයි.
යූ ටියුබ් නාලිකාවක් සමග පැවති සංවාදයකට එක්වෙමින් රත්නප්‍රිය මහතා පවසා සිටියේෙ දෙමළ ජනතාව දැක්වූ ඒ ප්‍රතිචාරය කලින් සැලසුම් කළ නාට්‍යක් හෝ සංදර්ශනයක් නොව බවත් ඔවුන් හදවතින්ම දැක්වූ ප්‍රතිචාරයක් බවත්ය.
උතුරේ වැසියන් වෙනුවෙන් තම වගකීම හරියටම ඉටු කළ නිසා ඔවුන් එවැනි ප්‍රතිචාරයක් දැක්වුයේ යයිද ඔහු අවධාරණය කර සිටියේය.
විශ්‍රාමික කර්නල් රත්නප්‍රිය බන්දු මහතා එළඹෙන මහ මැතිවරණයේදී වන්නි දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණු අපේක්ෂකයෙකු ලෙස තරග කිරීමට නියමිතය.
සම්පූර්ණ වීඩියෝව පහතින් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...