දේශීය පුවත්

මහ බැංකුවේ අකාර්යක්ෂමතාවය සහ වගකීම් පැහැර හැරීම පිළිබඳව ජනාධිපතිතුමා විසින් එල්ල කරනු ලැබූ දෝෂාරෝපනය දැඩි ලෙස සාධාරණීයකරනය කරමින් ජාතික සංවිධාන විසින් ප්‍රභල මතවාදයක් ඉදිරිපත්කොට ඇත.

රංගිරි ශ්‍රී ලංකා රූපවාහිනි සේවයේ නින්නාද වැඩසටහනට එක්වෙමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සහ වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතා විසින් ජනාධිපතිවරයාගේ මතය සාධාරණීයකරනය කරමින් පමණක් නොව ඊට වඩා ඉදිරියට ගොස් තත්වය පාලනය කළ යුතු බවට අදහස් දක්වා ඇත.

සම්පූර්ණ වීඩියෝවට පහතින් පිවිසෙන්න –



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More