ලුණුගම්වෙහෙර පඩව්ගම වනඅලි රක්ෂිත ප්‍රදේශයේ උදාගම්මාන දෙකක ඉදිකිරීම් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරිය පියවර ගෙන තිබේ.
පඩව්ගම වනඅලි රක්ෂිතය තුළ නිවාස 48 කින් සමන්විත නිවාස ව්‍යාපෘති දෙකක් තහනම් කිරීමට නිවාස සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා කටයුතු කර ඇත. පසුගිය රජයේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා 2017 වසරේ පෙබරවාරි 16 වනදා මෙම නිවාස ව්‍යාපෘති ආරම්භ කර තිබුණේ ඉන්දීය රජයේ ආධාර යටතේයි.
එම නිවාස වෙනුවට ජනතාවට වෙනත් ස්ථානයකින් නිවාස ලබාදීමට පියවර ගන්නා බවද සභාපතිවරයා එහිදී සදහන් කර ඇත.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...