දේශීය පුවත්

සජිත් ප්‍රේමදාස මහතා ඉවත් කිරීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සදහා එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක සහ ජ්‍යෙෂ්ඨ උප සභාපති දයා ගමගේ මහතා අතර ද්වන්ධ සටනක් ඇති වී තිබෙන බව වාර්තා වේ.

රනිල් වික්‍රමසිංහ මහතා දයාගමගේ මහතාට මෙම තනතුර ලබාදීමේ වැඩි කැමැත්තකින් පසුවන අතර රවී කරුණානායක මහතා ද මෙම තනතුර ලබාගැනීම සදහා කටයුතු කරමින් සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරයි.

දයා ගමගේ මහතා මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වදින අතර එය සිදුව ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුදැනුම මත වන අතර මේ වන විට ඔහු හෝමාගම ආසන සංවිධායක ධුරයට ද පත්කර අවසන්ය.

කෙසේ වෙතත් අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරන්නේ රවී කරුණානායක මහදාම මෙම සටන අතහැර නොමැති බවයි.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More