දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ පසුගිය මැයි මාසය තුළ සිගරුට් අලෙවියෙන් රජය ලද බදු ආදායම රුපියල් කෝටි 450 ක් බව රජයේ ආරංචි මාර්ග කියයි.
ඊට පෙර වාර්තා වූයේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ දින 68කට පසු මත්පැන්හල් විවෘත කළ අවස්ථාවේ මුල් දින 15 තුළ මත්පැන්වලින් ලද බදු ආදායම රුපියල් කෝටි 200 ක් බවය.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...