දේශීය පුවත්

බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ජංගම දුරකථන ලබාදීමේ චෝදනාව මත බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ මාතර බන්ධනාගාරයේ නියාමකවරයෙකු සහ මහර බන්ධනාගාරයේ නියාමකවරයෙකු මෙලෙස වැඩ තහනමට ලක් කළ බවය.

මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනා මත බන්ධනාගාර ගතව සිටින රැඳවියෙකුට ජංගම දුරකථන 03ක් ලබාදීමට උත්සාහ කිරීමේදී මහර බන්ධනාගාර නියාමකවරයා බන්ධනාගාර නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

වැඩ තහනමට ලක් වු මාතර බන්ධනාගාර නියාමකවරයා අත්අඩංගුවට පත්ව ඇත්තේ මාතර බන්ධනාගාරයේ රදවා සිටින එවැනි රැඳවියෙකුට ජංගම දුරකථනයක් ලබාදීමට උත්සාහ කිරිමේදී ය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More