MCC ගිවිසුමේ මුල් අදියර දෙකට අත්සන් තබා ලබාගත් රුපියල් කෝටි 180 ක මුදලට සිදු වූයේ කුමක්දැයි, පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයින් හෙළි කළ යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ති‍්‍රක් අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අනුරාධපුර ඉපලෝගම ප‍්...
පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබේ. මැතිවරණ කොමිෂන් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ පාර්ලිමේන්තු...
මතභේදයට තුඩු දී තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් (MCC) ගිවිසුම අත්සන් නොකරන බවට රජයේ සම කැබිනට් ප්‍රකාශකවරුන් වන බන්දුල ගුණවර්ධන හා රමේෂ් පතිරණ යන මහත්වරුන් ප්‍රකාශ කළද MCC ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කිරීමට පිහිටුවා තිබෙන කාර්යාලයේ ඇමරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයන් තිදෙනෙ...
ගම්පහ, මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිය ගොස් තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කැටවලපිටියේ සම්පත් නැමැත්තා මෙලෙස පොලිස් වෙඩි තැබීමෙන් මිය ගොස් ඇ...
සිංහල මවුවරුන් වඳභාවයට පත් කළේ යැයි චෝදනා ලැබූ කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ වෛද්‍ය ෂාෆි ෂෙහාබ්දීන්ට එරෙහිව කුරුණෑගල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ විභාග වන නඩුව ඊයේ (25 දා) යළි විභාගයට ගත් අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩු විභාගයට අදාළ සාක්‍ෂි සටහන් ක...
එම්.සී.සී. ගිවිසුම් (MCC) කෙටුම්පතේ අහිතකර පලවිපාක රැසක් පවතින බවත් මෙම ආකෘතියේ ගිවිසුම් හේතුවෙන් හොන්ඩියුරාස් හා මැඩගස්කර් වැනි රටවල් දැඩි අර්බුදයකට පත්ව ඇති බවත් එම ගිවිසුම පිළිබඳව සමාලෝචනය කිරීමට පත් කළ කමිටුව ජනාධිපතිවරයාට දැනුම් දී ඇත. සහශ්‍රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC...
ජී. එස්. පී. සහනය දීමට නම් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු යැයි යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත. යුරෝපා සංගමයේ අලූත්ම මානව හිමිකම් වාර්තාවෙන් මෙම ඉල්ලීම කර තිබේ. එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය...
මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුමේ (එම්.සී.සී* මෙරට ප‍්‍රසම්පාදන කටයුතු සඳහා ඇමරිකානු තානාපති කාර්යාලය එම වෙබ් අඩවිය හරහා කැඳවීම් කර තිබෙන බව අපේ ජන බල පක්ෂයේ නායක අතුරලියේ රතන හිමියෝ ඊයේ (25දා)ප‍්‍රකාශ කළහ. ඇමෙරිකානු තානාපති කාර්යාලය ගෙන ඇති මෙම තීන්දුව රජයේ අනුම...
විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්, අලිමංකඩදී යුද හමුදා සෙබළුන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පසුගියදා සිදුකළ ආන්දෝලනාත්මක කතාවට අදාළව අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය හතක ප්‍රකාශයක් ලබාදුන්නේය. එම ප්‍රකාශය ලබාදීමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් ඔහු කියා ...
එම්.සී.සී ගිවිසුම අත්සන් කිරීම මඟින් රට අනතුරුදායක තත්ත්වයකට පත් වන බව එම ගිවිසුම පිළිබඳ සමාලෝචන කමිටුවේ සභාපති මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි. ඔහු පවසන්නේ එම්.සී.සී ගිවිසුම අත්සන් තැබූ අනෙකුත් රටවල් මුහුණ දී ඇති අත්දැකීම් සමග සැසදීමේදී එය තවදුරටත් තහවුරු වන බවය. අදාල කමිටු වාර්තාව ජ...
බූස්ස නිපුණ නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (25) සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයේදී තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි. මෙසේ කොරෝනා වයිරසය ආසාදනයවී ඇත...
ශ්‍රී ලංකාවේ පවුල්වලින් 30%ක් පසුගිය මැයි මාසයේදී ආහාර පරිභෝජනය අඩුකර ඇතැයි එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල හෙවත් යුනිසෙෆ් (UNICEF) සංවිධානය අනාවරණය කරයි. කොවිඩ් වසංගතය අතරතුර බිඳවැටුණු ආර්ථිකය හමුවේ දකුණු ආසියාතික දරුවන්ගේ පෝෂණය පිළිබඳව යුනිසෙෆ් විසින් කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵල ඔස්සේ...
කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවතින ආණ්ඩුව විශාල කාර්යභාරයක් කළ බවත් එය අගය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා පවසයි. රට තුළ වෛරසය පාලනය කිරීම සඳහා රජය හා ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වී ඇති බවත් ඒ සදහා නිර්ලෝභී...
ටයිටේනියම් සෑන්ඩ් නම් වූ ඕස්ට්‍රේලියාවේ සමාගමක් 2018 වසරේ සිට මේ වන තුරු මන්නාරම දූපතේ ටයිටේනියම් අඩංගු ඛණිජ වැලි කැනීමේ ව්‍යාපෘතියක ගවේෂණ කටයුතු කරගෙන යන බවට වාර්තාවේ. වර්ග කිලෝමීටර් 200කට අධික ප්‍රෙද්ශයක සිදු කරන මෙම කැනීම් සදහා පතල් කාර්යංශයේ බලපත්‍රයක් ලබාගෙන න...
දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් “කරුණා අම්මාන්“ අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත්ව තිබේ. කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරය...
මෙරට දමිළ ජනතාවට අවශ්‍යව ඇත්තේ ෆෙඩරල් පාලනයක් සහිත දේශපාලනික විසඳුමක් බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප‍්‍රකාශ කළේය. එය ඒකීය රාජ්‍ය සහ වෙනම රටක් යන සංකල්පයකට මධ්‍යස්ථව තිබිය යුතු බවත් ඒ ඔස්සේ සිංහල ජනතාවට සහ දමිළ ජනතාවටත් යහපතක් සැලසෙන...
හරින් ප්‍රනාන්දු මහතා විසින් අගරදගුරුතුමාට එරෙහිව ප්‍රසිද්ධියේ සිදු කළ අපහාසය සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා විසින් අගරදගුරුතුමාගෙන් සමාව අයැදීම හරින්ගේ අපහාසයට එහා ගිය විහිළුවක් බව මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පැවසීය. අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවතේ පිහිටි සිය...
එළඹෙන මහ මැතිවරණයට පසු රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ කොටස්කාරයන් වන බවට හෙළිදරව්වක් හිටපු අමාත්‍යවරයකු වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ. පොදුජන පෙරමුණ ගාල්ල දිස්ත්‍රික් ලැයිස්තුවේ අපේක්ෂකයකු වන අබේවර්ධන මහතා එසේ ප...
එල්ටීටීඊ සංවිධානයේ සන්නද්ධ නායකයා වශයෙන් කටයුතු කළ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (25) උදෑසන 10.45 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පැමිණියේය. අලිමංකඩ දී සහ කිලිනොච්චි ප්‍රදේශයේ දී හමුදා සාමාජිකයන් තුන් දහසකට අධික පිරිසක් තමා විසින් ඝාතනය කළ බ...
නව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ තමාගේ සහයෝගයෙන් බව ටී.එන්.ඒ පක්ෂය උතුරේ ජනතාව අතර මතයක් ගොඩනගමින් සිටින බව වාර්තාවේ. ටී.එන්.ඒ පක්ෂය අනාගත ආණ්ඩුව නටවන රිමෝට් කොන්ට්‍රෝල් එක බවට පත්වන බවට ඔවුන් ප්‍රචාරක වාසියක් ලබා ගන්නා බව උතුරේ ආර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...