MCC ගිවිසුමේ මුල් අදියර දෙකට අත්සන් තබා ලබාගත් රුපියල් කෝටි 180 ක මුදලට සිදු වූයේ කුමක්දැයි, පැවති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ නායකයින් හෙළි කළ යුතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ති‍්‍රක් අපේක්ෂක මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
අනුරාධපුර ඉපලෝගම ප‍්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මෙම අදහස් පළ කළේය.
මේ අතර MCC ගිවිසුම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල ද අදහස් පළ කළ අතර. එහිදී ඔහු සඳහන් කළේ “MCC ගිවිසුම සම්බන්ධයෙන් විද්වත් කමිටුවේ වාර්තාව එළිදක්වන්න කියලා අපි රජයට කියනවා. මොකද ඒ වාර්තාව අධ්‍යනය කරලා අපේ ස්ථාවරය දැනුම් දෙන්න අවශ්‍යයි.” යනුවෙනි.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...