දේශීය පුවත්

බූස්ස නිපුණ නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (25) සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයේදී තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.

මෙසේ කොරෝනා වයිරසය ආසාදනයවී ඇති තිදෙනා ගම්පහ වැලිවේරිය,ගිරිඋල්ල කන්දෙවත්ත සහ උඩවලව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

මොවුන් නාවික ආරක්ෂක කටයුතුවලින් පසුව මේ මස 11 දින මෙම නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇත.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More