නව ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙක ලබාගෙන ව්‍යවස්ථාව සංශෝධනය කළ යුත්තේ තමාගේ සහයෝගයෙන් බව ටී.එන්.ඒ පක්ෂය උතුරේ ජනතාව අතර මතයක් ගොඩනගමින් සිටින බව වාර්තාවේ.
ටී.එන්.ඒ පක්ෂය අනාගත ආණ්ඩුව නටවන රිමෝට් කොන්ට්‍රෝල් එක බවට පත්වන බවට ඔවුන් ප්‍රචාරක වාසියක් ලබා ගන්නා බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
සබැඳි පුවත් –

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...