දේශීය පුවත්

කොරෝනා වසංගතය පාලනය කිරීම සඳහා පවතින ආණ්ඩුව විශාල කාර්යභාරයක් කළ බවත් එය අගය කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේඩී ලාල්කාන්ත මහතා පවසයි.

රට තුළ වෛරසය පාලනය කිරීම සඳහා රජය හා ආණ්ඩුව ගත් උත්සාහය සාර්ථක වී ඇති බවත් ඒ සදහා නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දිය යුතු බවද ඔහු සඳහන් කරයි.

ආණ්ඩුවේ මැදිහත්වීමෙන් තොරව කොරෝනා සුළගට පාලනය නොවූ බවත් ඔහු කියා සිටියේය.

හිටපු මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ ස්වාධීන රූපවාහිනිය සමග සාකච්චාවකට එක්වෙමිනි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More