දේශීය පුවත්

මෙරට දමිළ ජනතාවට අවශ්‍යව ඇත්තේ ෆෙඩරල් පාලනයක් සහිත දේශපාලනික විසඳුමක් බව මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ප‍්‍රකාශ කළේය.

එය ඒකීය රාජ්‍ය සහ වෙනම රටක් යන සංකල්පයකට මධ්‍යස්ථව තිබිය යුතු බවත් ඒ ඔස්සේ සිංහල ජනතාවට සහ දමිළ ජනතාවටත් යහපතක් සැලසෙන බවද හෙතෙම සඳහන් කළේය.

ෆෙඩරල් පාලනයක් ඉල්ලා සිටීමට තමා ලැජ්ජා නොවන බවත් එය තමා කුඩා කල සිටම ප‍්‍රාර්ථනා කළ බලාපොරොත්තුවක් බවද හූල් මහතා පවසා සිටියේය.

දමිළ ජනතාවට කුමනාකාරයේ දේශපාලන විසඳුමක් අවශ්‍ය වන්නේ දැයි පවසමින් විද්‍යුත් මාධ්‍යයක් සම`ග කළ සාකච්ඡුාවකදී මැතිවරණ කොමිසමේ සාමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා ඉහත අදහස් ප‍්‍රකාශ කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More