ජී. එස්. පී. සහනය දීමට නම් ත‍්‍රස්ත මර්දන පනත අහෝසි කළ යුතු යැයි යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාවෙන් කළ ඉල්ලීම රජය ප‍්‍රතික්ෂේප කර ඇත.
යුරෝපා සංගමයේ අලූත්ම මානව හිමිකම් වාර්තාවෙන් මෙම ඉල්ලීම කර තිබේ.
එසේම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම, යුද අපරාධ චෝදනාවලට වගකිවයුතු පාර්ශ්වවලට එරෙහි සංක‍්‍රාන්ති යුක්තිය ඉටුකිරීම සහ ජිනීවා යෝජනාව ක‍්‍රියාත්මක කිරීම යන කරුණු ඉටුකළ යුතු බව යුරෝපා සංගමය දන්වා ඇත.
එහෙත් මේ ඉල්ලීම්වලට එකඟවිය නොහැකි බව රජය යුරෝපා සංගම් බලධාරීන්ට දන්වා තිබේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...