ටයිටේනියම් සෑන්ඩ් නම් වූ ඕස්ට්‍රේලියාවේ සමාගමක් 2018 වසරේ සිට මේ වන තුරු මන්නාරම දූපතේ ටයිටේනියම් අඩංගු ඛණිජ වැලි කැනීමේ ව්‍යාපෘතියක ගවේෂණ කටයුතු කරගෙන යන බවට වාර්තාවේ.
වර්ග කිලෝමීටර් 200කට අධික ප්‍රෙද්ශයක සිදු කරන මෙම කැනීම් සදහා පතල් කාර්යංශයේ බලපත්‍රයක් ලබාගෙන නොමැති අතර පරිසර වාර්තාවක්ද ලබාගෙන නැත. ඊට අමතරව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයක්ද ලබාගෙන නැත.
හිටපු ඇමති රිෂාඩ් බදියුදීන්ගේ උවමනාව මත රජයට අයත් ඛණිජ වැලි සංස්ථාව මගින් මෙම නීතිවිරෝධී අවසරය ලබා දී ඇති බව සහ ඒසඳහා විශාල මුදල් හුවමාරුවක් සිදුවී ඇති බවටද චෝදනා එල්ලවේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...