දේශීය පුවත්

පොළොන්නරුව දිස්ත්‍රික්කය තුල පිහිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් නම හා පින්තූර ඇතුළත් සමරු ඵලක ආදී සියල්ල වසා දැමීමට දැනුම්දී තිබේ.

මැතිවරණ කොමිෂන් විසින් මෙම දැනුම් දීම සිදු කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයේ පාර්ලිමේන්තු අපේක්ෂකයෙකු වන බැවිනි.

මේ අතර සමගි ජන බලවේගේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලය ඉදිරියේ ඇති පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම සහ පින්තූර ඉවත් කරන ලෙසද එම පක්ෂයට දන්වා තිබුණි.

එම පක්ෂ මූලස්ථානයට පැමිණි මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් විසින් මෙම දැනුම් දීම සිදු කර තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා මෙවර මැතිවරණයේ අපේක්ෂකයෙකු ඔහුගේ නම සහ පින්තූර ප්‍රදර්ශනය කළ නොහැකි බැවින් මේ ඒවා ඉවත් කරන ලෙස දන්වා ඇති බව සඳහන්.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More